සෙන්ටිමීටර 5ක ෆයිබ්‍රොයිඩ් එකක් ගබ්සාවකට හේතු වෙනවද?
Can a 5cm fibroid cause a miscarriage?
Mage darugabata masa 4/12 thibiyadi miscarriage 1 sidu una mita sathi 2kata pera, doctor pawasanne babage hart eka navathila kiyala hethuvak pawasanne na. beheth magin gaba ivath kala athara wash kirimak sidu kale naha. Mata sugar, BP kisi deyak na okkoma reports normal. 5cm fibroids 1 thibe, sir mata danaganna ona fibroids eka balapaka thibeda? Thava kopamana kalayakin daruvek palaporoththu vima sudusuda? Navaththa me de vime sambavithavaya vadida?
බොහෝ විට ගබ්සාවීමකට හේතුව හොයා ගන්න බැහැ. Fibroid ගෙඩිය මෙයට හේතුවක් වීමට ඇති ඉඩකඩ අවමයි. නමුත් එය තිබෙන ස්ථානය අනුව අවදානම වෙනස් වෙනව. නැවත ගැබ් ගැනීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය නිවැරදිව දැන ගත හැකියි. ඊලඟ ඔසප් වීමෙන් පසු නැවත පිළිසිඳ ගැනීමකට උත්සාහ කල හැකිය. ගර්භණී වූ පසුව ඉක්මනින් නාරිවේද වෛද්‍ය වරයෙක් හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?