VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
My thyroxine level eka 3.2 mam 32weeks pregnant eka loku problm ekakda daru gabata
ඔබ Thyroxine level ලෙස සඳහන් කරන්නේ TSH අගය විය යුතුයි. මෙම අගය ගොඩක් වැඩි නැහැ. එම නිසා කලබල වෙන්න එපා. නමුත් ගර්භණී කාලයේදී TSH මට්ටම 2.5U/mL ට වඩා අඩුවෙන් තබා ගැනීම වඩාත් සුදුසුයි. ඔබේ වෛද්ය වරයා හමුවී මාත්රාව වෙනස් කිරීමට අවශ්ය උපදෙස් ලබා ගන්න.
mama aviwahake awurudu 18 edan mage yoni pradeshaye roma sathi 2 kata sarayak rezer 1 kin ewath karanawa aka hodaeda? yoniya awata kalu wenne ai ?
රෝම ඉවත් කරන විට සම ඊට සරිලන පරිදි සැකසෙනව. එම නිසා ඉන් හානියක් වෙන්නේ නැහැ. ඝර්ම කලාපීය රටවල බොහෝ දෙනාගේ සමේ මෙලනින් නම් වර්ණකය නිසා කළු පැහැයක් ඇතිවෙනවා. මෙය සාමාන්ය දෙයක්.
Dr. Api viwaha vela masa 2e. Husband akka akathu wena velawata shisnaya athul karaddi mata sathutak leben ne. a ai ? husband ta pitawena sukkanu negittama eliyata anawa meka rogaya…
මෙය රෝගී තත්වයක් නොවෙයි. ශුක්ර තරලයෙන් කොටසක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිනීම සාමාන්ය දෙයක්. ලිංගික එක්වීමකදී සතුටට පත්වීම ශාරීරික මෙන්ම මානසිකවත් ඔබ එයට සූදානම්ව සිටය යුතුයි. මෙයට ඔබ දෙදෙනා අතර ඇති අවබෝධය බලපානව. ගුද මාර්ග සංසර්ගයට ඔබ දෙදෙනාම කැමති නම් එය ගැටළ…
Dr. Obata godak pin apata dena upades walata.. Mata sati 25 wenawa.. eath mage bade wardanaya madi wage mata danenawa...anith ammala diha baluwama godak podi... vog doctor nam muku…
සති 28ක් වන විට ස්කෑන් පරීක්ෂාවකින් බබාගේ වර්ධනය නිසි පරිදි සිදුවේදැයි දැන ගන්න පුළුවන්. ඊට පෙර සැකයක් ඇත්නම් ඔබේ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනිය ලවා පරීක්ෂා කරවා ගන්න. රුධිර ගනය Negative නම් සති 28දී විශේෂ රුධිර පරීක්ෂවක් කල හැකිය. මේ සඳහා දැනට බොහෝ රජයේ රෝහල් ව…
Mama sati 25 amma kenek... mage eka kakulak uda sitama ridenawa... eka tana wadi wela idala nagitinna na..dan dawas kipayaka idan godakma kakkumai doctor
බොහෝ විට මීට හේතු වන්නේ විශාල වන ගර්හාෂය නිසා පාදයට යන ස්නායුවක් (sciatc nerve) තෙරපීම. එවිට වරින් වර පාදය දිගේ යන වේදනාවක් ඇති වෙනව. මේ සඳහා වෛද්ය උපදෙස් මත වේදනා නාශක ඖෂධ ගත හැකියි.ඊට අමතරව ගර්හණී කාලයේ මස් පිඞු පෙරලීම (muscle cramps) සුලභයි. ඒ වගේම නහරයක් ත…
Doctor mage husband ge shukranu test eke result eka liquefaction-20,viscosity-low,volume-2.0,concentration-10×10^6,rapid linear-10,slow linear10.doctor husband ta vitamin ekak dunn…
ශුක්රාණු ප්රමාණය මෙම වාර්තාවට අනුව අඩුයි. නමුත් කලබල විය යුතු නැහැ. නැවත වාර්තාවක් ගෙන මේ තත්වය තහවුරු කර ගත හැකියි. දැන් නවීන ප්රතිකාර ක්රම මගින් ශුක්රාණු ප්රමාණය ඉතා අඩු අයටත් සාර්ථක ප්රතිඵල ලබාගන්න පුළුවන්. නමුත් මෙම අගය නිවැරදි කිරීමට ඖෂධ භාවිතය එතර…
Dr. Mama thyroxine adu vima nisa beheth bonawa.mage 1st baba auruddakata kalin week 11 waladi abortion una. Den mama babek balaporoththuven inne. Mama prenatal vitamins genima sudu…
තයිරොක්සින් පෙති ඔබගේ වෛද්යවරයා නිර්දේශ කර ඇති ආකාරයට දිගටම ගන්න. ඊට අමතරව ෆෝලික් ඇසිඩ් පෙති දවසට එක බැගින් දිගටම පාවිච්චි කරන්න. විටමින ඌනතාවක් නැත්නම් මීට වඩා අමතර විටමින් වර්ග ගැනීමෙන් විශේෂිත වාසියක් ඇතිවන්නේ නැහැ.
mama badala aurudu 4 k wenawa.thama babala naha. docta kenekgen beheth gaththa.thampath kala.hari giye na.docta kiyanne dimba merime prashnayak thinawa kiyala.mata leda hadunama le…
රුධිර වහනය වන ප්රමාණය සරුබවට සම්බන්දයක් නැහැ. එ් ගැන කලබල වෙන්න එපා. ඔබ පවසන කරුනු අනුව ඔබගේ ඩිමබ කෝෂවල Poly cystic ovary නම් තත්වය පැවතිය හැකියි. මදසරු බවට හේතු විශාල සංඛ්යාවක් තිබෙනව. ඩිම්බ නොමේරීම (anovulation) ඉන් එකක් පමනයි. අනික් හේතුවක් ඇත්නම් ඩිමබ මේ…