VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
Doctor mama marry karala aurudu dekak venava masa 6 ka pamana kalayaka sita daruwek balaporoththuven innava periods davas 28 n venava eka normal folic acid ekath gannava namuth tha…
සාමාන්ය යෙන් ඔබේ වයසේ කාන්තාවන් ගෙන් 5%කට පමන වසර 2 කට පසුත් දරුඵල නැති වෙන්න පුළුවන්. මින් 1/3කට හේතුව කාන්තාවගේ ප්රශ්නයක්. තවත් 1/3කට පුරුෂයාගේ යම් ප්රශ්නයක් නිසා දරුළුල නැති වෙනව. ඉතිරි 1/3කට හේතුවක් හොයා ගන්න අපහසුයි. ඔබට දරුළුල පමා වීමට හේතුව සොයා ප්ර…
Fine test laparoscopy eka pudgalik rohalakin karNna nam kopaman mudalak yanawada....
ඔබ අදහස් කරන්නේ මදසරු කාන්තවන් සඳහා සිදු කරන diagnostic laparoscopy & dye test ශල්යකර්මය විය යුතුයි. රෝහල සහ වෛද්ය වරයා මත ගාස්තු වෙනස් වෙනව. ඔබ ශල්යකර්මය සිදුකර ගැනීමට අදහස් කරන රෝහල අමතා වියදම දල වශයෙන් දැන ගත හැකියි.
manses hadela sathi 2kata passe yati bade kakkumak ekka sudu pata kali wage deyak pita wenae
ඔසප් වීමට දින 14කට පෙර ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටවීම සිදුවනව. සමහර කාන්තාවන්ට මේ අවස්තාවේ උදරයේ වේදනාවක් ඇති වෙනව. එය සාමාන්ය දෙයක්. මේ කාල සීමව තුල යෝනි මාර්ගයෙන් ස්රාව පිට වීම තරමක් වැඩියි. සුදු පාට කැටි වැනි දෙයක් පිට වන්නේ නම් එය දිලීර ආසාදනයක් නිසා වෙන්න ප…
Doctor.mama sathe 8mawaki mage pampethta bade ekliyaasan wadanawak anawa awagema mata le pitawimakda siduuna mawa waidya warayak munagesi poliutan nemathe behethada widagathta mage…
සමහර විට මුල් ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වනව. එය සාමාන්ය දෙයක්. දරු ගැබට සංකූලතාවක් ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කරන්න අවශ්යයි. ඔබේ නාරිවේද වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
Mata dan masa 9kwayasa athi puthek innawa.namuth doctor me wenakan mata thama masa shuddiya hadune nahane. Daruwa labunata passe mage sirurada mahath vi thiyenawa.samaharu kiyanawa…
මෙය තරබාරු කමට සම්බන්ද වෙන්න පුළුවන්. දිනකට පැය 1/2ක් වත් ව්යායාමයක යෙදන්න. ඊට අමතරව ආහාර පාලනය කරන්න. දැනට හෝමෝනමය උපත් පාලන ක්රමයක් භාවිතා කරන්නේ නම් ඒ වෙනුවට ලූපයක් පැලඳීමෙන් බර වැඩි වීම අඩු කර ගත හැකියි. වෙනත් හේතුවක් මේ සඳහා බලපාන්නේදැයි දැනගැනීමට නාරිව…
Mama danata auruddaka kalayaka idan daruwek balaporothtuwakin inne.danata mata 3 1/2 duwekuth innawa.lagadi mama TSH rka check karagama 14.10 tibuna meka nisa thawa babek hada gann…
ඔබට තයිරොක්සින් හෝමෝනය ලබා ගැනීමට සිදු වෙනව. වෛද්ය වරයෙක් හමුවී සුදුසු පරිදි ප්රතිකාර ලබා ගන්න. ගර්භණී වන විට TSH අගය 2.5 පමණ පවත්වා ගැනීම වඩාත් සුදුසුයි. නිසිලෙස ඖෂධ මගින් පාලනය කිරීමෙන් පසු මෙය දරුඵල ලබා ගැනීමට බාධාවක් නොවෙයි.
Mage yoni pradeshayen la kaha patata huru shrawayak pita wenawa. Hemadamath nemei. Samahara dawasata tikak wediy. No odour. Yoniya ethulata weennath Sudu patata dots wage deka gann…
මෙය බොහෝ දුරට සාමාන්ය තත්වයක්. ඖෂධ අවශ්ය වන්නේ නැහැ. වෛද්ය පරීක්ෂණයකින් තොරව ආසාදන තත්වයක් නැති බව 100%ක් තහවුරු කිරීමට නොහැකියි.
Mama garbani kanthawak. Danata kusata sathi 30k pamana wenawa. Me mage 2 weni daru prasuthiyai. Mage gataluwanam mata nirantharayen mage mulu sharirayama ( wisheshayen sandi ha mas…
සාමාන්යයෙන් ගර්භණී කාලයේදී සමට රුධිරය සපයන රුධිර වාහිනී විස්තාරනය වීමක් සිදුවෙනව. මෙවැනි රෝග ලක්ෂණ ඒ නිසා ඇති වෙන්න පුළුවන්. මේ සඳහා ප්රතිකාර අවශ්ය නැහැ. නමුත් හන්දි වල වේදනාවක් මේ නිසා ඇති වෙන්නේ නැහැ. දරු ගැබට හානිකර නොවන වේදනා නාශක ඖෂධ තිබෙනව. ප්රතිකාර…