ඔසප් වීමෙන් සති දෙකකින් බඩ කැක්කුමයි සුදු කැටියි ඇයි?
Why pain and a curd-like discharge two weeks after a period?
manses hadela sathi 2kata passe yati bade kakkumak ekka sudu pata kali wage deyak pita wenae
ඔසප් වීමට දින 14කට පෙර ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටවීම සිදුවනව. සමහර කාන්තාවන්ට මේ අවස්තාවේ උදරයේ වේදනාවක් ඇති වෙනව. එය සාමාන්‍ය දෙයක්. මේ කාල සීමව තුල යෝනි මාර්ගයෙන් ස්‍රාව පිට වීම තරමක් වැඩියි. සුදු පාට කැටි වැනි දෙයක් පිට වන්නේ නම් එය දිලීර ආසාදනයක් නිසා වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී එයට ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?