ගර්භණී මුල් කාලයේ බඩේ ඇඹරෙන වේදනාව කුමක්ද?
What causes cramping belly pain in early pregnancy?
Doctor.mama sathe 8mawaki mage pampethta bade ekliyaasan wadanawak anawa awagema mata le pitawimakda siduuna mawa waidya warayak munagesi poliutan nemathe behethada widagathta mage bade wedanawa kumakda?
සමහර විට මුල් ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වනව. එය සාමාන්‍ය දෙයක්. දරු ගැබට සංකූලතාවක් ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. ඔබේ නාරිවේද වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?