Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Fine test laparoscopy eka pudgalik rohalakin karNna nam kopaman mudalak yanawada....

අසන ලද්දේ: Ja*** · වයස 3 · 386 views

පිළිතුර

ඔබ අදහස් කරන්නේ මදසරු කාන්තවන් සඳහා සිදු කරන diagnostic laparoscopy & dye test ශල්‍යකර්මය විය යුතුයි. රෝහල සහ වෛද්‍ය වරයා මත ගාස්තු වෙනස් වෙනව. ඔබ ශල්‍යකර්මය සිදුකර ගැනීමට අදහස් කරන රෝහල අමතා වියදම දල වශයෙන් දැන ගත හැකියි.