Skip to main content
ප්‍රශ්නය

TSH අගය වැඩි නම් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive when the TSH level is high?

Mama danata auruddaka kalayaka idan daruwek balaporothtuwakin inne.danata mata 3 1/2 duwekuth innawa.lagadi mama TSH rka check karagama 14.10 tibuna meka nisa thawa babek hada ganna mata puluwan weida

අසන ලද්දේ: Se*** · වයස 29

ඔබට තයිරොක්සින් හෝමෝනය ලබා ගැනීමට සිදු වෙනව. වෛද්‍ය වරයෙක් හමුවී සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න. ගර්භණී වන විට TSH අගය 2.5 පමණ පවත්වා ගැනීම වඩාත් සුදුසුයි. නිසිලෙස ඖෂධ මගින් පාලනය කිරීමෙන් පසු මෙය දරුඵල ලබා ගැනීමට බාධාවක් නොවෙයි.