VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
Molar pregnency kiyanne mokakda.aka hedenne kohomada, mona wage ayatada. Haduna ganne kohomada. Treatments monawada.
වයස 18ට අඩු සහ 40ට වැඩි කාන්තාවන්ට මේ සඳහා අවදානම වැඩියි. පිළිසිඳගත් කලලයෙන් දරුවෙකු ඇති නොවී වැදෑමහේ සෛල අධික ලෙස වර්ධනය වීමයි මෙහිදී සිදු වෙන්නෙ. බොහෝවිට මෙය නිර්වින්දනය යටතේ සුළු සැත්කමක් මගින් ඉවත් කිරීමට සිදු වෙනව. ඉන් පසුව වරින් වර මුත්රා/රුධිරය පරීක්ෂා…
sati 28n pasuwa babage dagalime wara ganana godak wadi wenawada..?dawas kipayaka sita ek tana puduwak kasanna gatta ita passe dan etana podi gatittak wage tiyenawa..me kalayata ehe…
එලෙස වැඩි වන්නේ නැහැ. එමෙන්ම කුස තුල දරුවාගේ චලන සෑම මවටම එකම ආකාරයට දැනෙන්නේ නැහැ. ඔබේ දරුවා චලනය වන සාමාන්ය වාර ගනන පිළිබඳ අවබෝධයෙන් සිටින්න. එහි අඩුවක් ඇති වුවහොත් රෝහලකට ගොස් පරීක්ෂාකරවා ගත හැකියි. මවුකිරි දීමට සුදුසු පරිදි තන පුඩු වෙනස් වන කාලයේ සමහර විට…
Mama sathi 18 gebiniyakmi. Sathiyaka pamana sita maage wam pedese papuwe sita konda dakwa ek paththak dahawal kaalayedi nonawathwa wedanakaari we.kakkum de.ese wanne ai da?
මේ ගැන ඔබව පරීක්ෂා කිරීමකින් තොරව පිළිතුරක් දීම අපහසුයි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මෙය බොහෝ විට සාමාන්ය තත්වයක් විය හැකියි.
මම සති 8 scan කළාම කිව්වා බබාගේ heart beat අඩුයි කියලා.බොහෝ විට abotion වෙයි කිව්වා.දැන් සති 9යි.මට කලින් තිබුන කෑම අරුචිය වැනි අපහසුකම් දැන් නැහැ.වෙන ලේ වහනයක් වුයෙත් නෑ. එහෙම hea…
ඔබේ වෛද්ය වරයා ස්කෑන් පරීක්ෂණයේදී යම් කිසි අවදානම් තත්වයක් හඳුනාගෙන මෙලෙස පැවසුවා විය හැකියි. නමුත් ගබ්සාවක් දැයි නිවැරදිවම පැවසිය හැකි වන්නේ ස්කෑන් පරීක්ෂාවේදී හෘද ස්පන්දනය නොපෙනේ නම් පමණයි. නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂවක් කරවා ගෙන මේ ගැන සැක හැර ගැනීම සු…
Dr mata dana ganna puluwanda doctor inna private hospital wala nam
Ninewells Hospital Colombo Asiri Central Hospital Colombo Prarthana Fertility Centre Rajagiriya Oasis Hospital Colombo Browns Hospital Ragama Nawaloka Hospital Negombo Nawaloka Hospital Colombo. වැනි පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. දිනයන් සහ වේලාවන් echa…
Mama daruwaku Bala poroththuwen siti. Gabgath bawa danaganna thekama Dinapatha lingikawa ekathu weema sudusu da. Nathinam ek dinak ekathuwee gabgath bawa pennathuru Bala sitiya uth…
සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම දරු පිළිසඳ ගැනීමකට ප්රමාණවත්. සරු කාලය මෙම පිටුවෙන් ගනනය කර ගත හැකියි.
Doctor, mata daruwek innawa masa 6k , daruwa labune normal vidiyata. mn husband akka akathu weddi mage yoni pradeshaya burul kiyala aya kiyanawa. me nisa viwahaya bidawetei kiyala…
සාමාන්ය දරු ප්රසූතියකදී යෝනි මාර්ගය අවට ඇති මාංශපේෂීන් ඇදීමකට සහ ඉරීයාමකට ලක් විය හැකියි. ඉන් පසු එ්වා ශක්තිමත් කරගැනීමට pelvic floor exercises ලෙස හඳුන්වන විශේෂත් ව්යායාම මගින් සිදු කල හැකියි. බොහෝ විව එමගින් මෙම ගැටළුව මග හැරී යාවි. නමුත් කලාතුරකින් එම මා…
Sir.pregnent vimata balaporoththuven sitina haa pregnent aya cod liver oil gaththata prashnayak nedda.
cod liver oil වල විටමින් A අඩංගු නිසා ගර්භණී සමයේ මෙය අතිරේක ලෙස ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. නමුත් ගර්භණී වීමට බලාපොරොත්තු වන කාලයේ ගැනීම ගැටළුවක් නොවෙයි.