Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)

ගැටළුව

Doctor Mage pregnancy ekata sathi 8i.scan ekedi doctor kiuwa babage heart beat normal kiyala.man babage arakshawata beheth pawichchi kirima awashyada?baba gena baya wenna Oni nadda…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේදී හෘද කියාකාරිත්වය සාමාන්‍ය නම් ගබ්සා වීමේ අවදානම අඩුයි. බෙහෙත් ලබා ගැනීමට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි සිදු කරන්න. බඩේ වේදනාවක් හෝ රුධිර වහනයක් සිදු නොවේ නම් සති 13ක් වෙන විට ඊලඟ ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම ප්‍රමානවත්.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage pregnancy ekata sathi 8. Sathi 8 scan ekedi babage gender eka danaganna puluwanda?

පිළිතුර

බැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් දැන ගැනීමට මාස 5ක් (සති 20ක්) පමන විය යුතුයි. නවීන non-invasive prenatal test නැමැති රුධිර පරීක්ෂණය මගින් සති 10න් දැන ගත හැකි නමුත් එය ඉතා මිල අධික පරීක්ෂණයක්

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.eka digata iui 3k karanna hodada .iui 2k karalath hari giye nethi nam masayakin passe 3 weni eka kalata kamak netida.

පිළිතුර

ගැටළුවක් නැහැ. නමුත් සාර්ථක වීමේ හැකියාව කලින් වරට වඩා අඩුයි. තුනවන වරටත් ආසාර්ක වුව හොත් ඊට හේතුව සොයා ගැනීමට පරීක්ෂණ කිරීම සුදුසුයි.

Sa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage baba masa pahedi water bag damage wela nathi una ahema wenna hithuwa mokada? A Wagema aeth ahema wanna puluwanda?

පිළිතුර

ඔව්. කලින් සිදුවීම නිසා නැවත එසේ වීමේ අවදානමක් තිබෙනව. නමුත් බොහෝ විට නැවත එවැනි තත්වයක් ඇති වෙන්නේ නැහැ. මෙයට හේතු වෙන්නේ යෝනි මාර්ගය හරහා විෂබීජ ආසාදනයන් ඇතිවීම. ඊට අමතරව, රුධිර වහනය, දුම් පානය වැනි හේතු නිසාත් මේ තත්වය ඇතිවෙනව.

Di*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

ane plz doctor mata danaganna oni vageston kiyana tablet eka denne monawatada.. mn pregnant wela sathi 4 di vitara bleed wenna avt vog doctor kenek dunna.dan babage heart beat wada…

පිළිතුර

Vageston (Dydrogesterone) වල අඩංගු වෙන්නේ Progesterone කියන හෝමෝනය. මෙය ගර්භණී සමයේ මුල් සති කිහිපය තුල නිපදවෙන්නේ ඩිම්බ කෝෂ වල Corpus Luteum කියන කොටස මගින්. Progesterone මගින් ගර්භාෂය තුල දරුගැබ පවත්වා ගැනීමට සුදුසු පරිසරයක් ඇති කරනව. සමහර අවස්තාවල corpus lu…

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Mage daruwata 8month wenawa seser karala labune thawa babek balaporothu wenawa may mase next year man monawada karanne

පිළිතුර

සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමකට පසුව ගර්භාෂයේ බිත්තියේ නිසි ලෙස නැවත ශක්තිමත් වීමට වසරක පමන කාලයක් ගත වෙනව. ඒ වෙන තෙක් නැවත ගැබ් ගැනීමෙන් වැලකීම තමයි සුදුසු. නමුත් යම් හෙයකින් ගැබ් ගැනීමක් ඇති වුව හොත් ඉක්මනින් විශේෂඥ වෛද්‍ය සායනයක ලියාපදිංචි වී පරීක්ෂා කරවා ග…

Ch*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama iui 1 kala.eth eke hari giye neha.eta passe tawath ekak kala.dan menssas wena dina lagai .kondai yati badai hodatama redenawa.me parath hari yanne neti weida.mokada dr kara…

පිළිතුර

මෙම රෝග ලක්ෂණ වලින් IUI ප්‍රතිකාරයේ සාර්තක හෝ අසාර්තක බව කිව නොහැකියි. IUI ප්‍රතිකාරයෙන් සති දෙකකට වඩා පසුවූ විට ඔසප් වීම සිදු නොවේ නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. බඩේ සහ කොන්දේ වේදනාව කලාතුරකින් විෂබීජ ආසාදනයක් නිසා ඇති විය හැකියි. එබැවින් තද වේදනාවක් හෝ උණ පවත…

Sa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

dr. Mata sati 28 wenawa..eath fundus week 26 lesa vog doc liya tibenawa..eka babata prashnayak weida..mata bayak danenawa baba kuda wei kiyala..mage garbayada kuda nisa..scan ekan…

පිළිතුර

සති 28දී බඩේ උස සෙන්ටිමීටර 26ක් තිබීම ප්‍රමානවත්. ස්කෑන් පරීක්ෂණයකි බබාගේ ප්‍රමාණය අනුමාන වශයෙන් කියන්න පුළුවන්. නමුත් නිවැරදිවම බබා කුඩාදැයි දැනගැනීමට නම් සති දෙකක පරතරයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදුකල යුතුයි. මෙය ඔබව පරීක්ෂා කිරීමෙන් පසු විශේෂඥ වෛද්‍ය වරයා තී…

ga*** · වයස 30
පිළිතුර කියවන්න