ගර්භණී මුල් කාලයේ බබා ආරක්ෂා කරන්න බෙහෙත් ඕනද?
Is medicine needed to protect the baby in early pregnancy?
Doctor Mage pregnancy ekata sathi 8i.scan ekedi doctor kiuwa babage heart beat normal kiyala.man babage arakshawata beheth pawichchi kirima awashyada?baba gena baya wenna Oni nadda?aith sathi kiyakin scan karama athida doctor?
ස්කෑන් පරීක්ෂණයේදී හෘද කියාකාරිත්වය සාමාන්‍ය නම් ගබ්සා වීමේ අවදානම අඩුයි. බෙහෙත් ලබා ගැනීමට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි සිදු කරන්න. බඩේ වේදනාවක් හෝ රුධිර වහනයක් සිදු නොවේ නම් සති 13ක් වෙන විට ඊලඟ ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම ප්‍රමානවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?