Skip to main content
ප්‍රශ්නය

සති 8 ස්කෑන් එකෙන් බබාගේ ස්ත්‍රී පුරුෂ බව දැනගන්න පුළුවන්ද?

Can the baby's sex be seen on an 8-week scan?

Doctor mage pregnancy ekata sathi 8. Sathi 8 scan ekedi babage gender eka danaganna puluwanda?

අසන ලද්දේ: Di*** · වයස 29

බැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් දැන ගැනීමට මාස 5ක් (සති 20ක්) පමන විය යුතුයි. නවීන non-invasive prenatal test නැමැති රුධිර පරීක්ෂණය මගින් සති 10න් දැන ගත හැකි නමුත් එය ඉතා මිල අධික පරීක්ෂණයක්