ප්‍රශ්නය
Dr.eka digata iui 3k karanna hodada .iui 2k karalath hari giye nethi nam masayakin passe 3 weni eka kalata kamak netida.
පිළිතුර
ගැටළුවක් නැහැ. නමුත් සාර්ථක වීමේ හැකියාව කලින් වරට වඩා අඩුයි. තුනවන වරටත් ආසාර්ක වුව හොත් ඊට හේතුව සොයා ගැනීමට පරීක්ෂණ කිරීම සුදුසුයි.