Skip to main content
ප්‍රශ්නය

බඩේ උස සති ගණනට වඩා අඩු නම් බබා කුඩාද?

If the fundal height is less than the weeks, is the baby small?

dr. Mata sati 28 wenawa..eath fundus week 26 lesa vog doc liya tibenawa..eka babata prashnayak weida..mata bayak danenawa baba kuda wei kiyala..mage garbayada kuda nisa..scan ekan babage wadima pramanawath da kiyala bala ganna puluwanda

අසන ලද්දේ: ga*** · වයස 30

සති 28දී බඩේ උස සෙන්ටිමීටර 26ක් තිබීම ප්‍රමානවත්. ස්කෑන් පරීක්ෂණයකි බබාගේ ප්‍රමාණය අනුමාන වශයෙන් කියන්න පුළුවන්. නමුත් නිවැරදිවම බබා කුඩාදැයි දැනගැනීමට නම් සති දෙකක පරතරයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදුකල යුතුයි. මෙය ඔබව පරීක්ෂා කිරීමෙන් පසු විශේෂඥ වෛද්‍ය වරයා තීරණය කරාවි.