Skip to main content
ප්‍රශ්නය

වතුර බෑග් එක කැඩිලා බබා නැති වෙන්නේ ඇයි?

Why does the water bag break and the baby get lost?

Dr mage baba masa pahedi water bag damage wela nathi una ahema wenna hithuwa mokada? A Wagema aeth ahema wanna puluwanda?

අසන ලද්දේ: Di*** · වයස 33

ඔව්. කලින් සිදුවීම නිසා නැවත එසේ වීමේ අවදානමක් තිබෙනව. නමුත් බොහෝ විට නැවත එවැනි තත්වයක් ඇති වෙන්නේ නැහැ. මෙයට හේතු වෙන්නේ යෝනි මාර්ගය හරහා විෂබීජ ආසාදනයන් ඇතිවීම. ඊට අමතරව, රුධිර වහනය, දුම් පානය වැනි හේතු නිසාත් මේ තත්වය ඇතිවෙනව.