IUI එකෙන් පස්සේ බඩ රිදෙනවා නම් ඒක අසාර්ථකද?
Does pain after an IUI mean it has failed?
Dr.mama iui 1 kala.eth eke hari giye neha.eta passe tawath ekak kala.dan menssas wena dina lagai .kondai yati badai hodatama redenawa.me parath hari yanne neti weida.mokada dr karanna oni.
මෙම රෝග ලක්ෂණ වලින් IUI ප්‍රතිකාරයේ සාර්තක හෝ අසාර්තක බව කිව නොහැකියි. IUI ප්‍රතිකාරයෙන් සති දෙකකට වඩා පසුවූ විට ඔසප් වීම සිදු නොවේ නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. බඩේ සහ කොන්දේ වේදනාව කලාතුරකින් විෂබීජ ආසාදනයක් නිසා ඇති විය හැකියි. එබැවින් තද වේදනාවක් හෝ උණ පවතී නම් වෛද්‍ය වරයෙක් හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?