සිසේරියන් එකකින් මාස 8කින් ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive again eight months after a caesarean?
Mage daruwata 8month wenawa seser karala labune thawa babek balaporothu wenawa may mase next year man monawada karanne
සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමකට පසුව ගර්භාෂයේ බිත්තියේ නිසි ලෙස නැවත ශක්තිමත් වීමට වසරක පමන කාලයක් ගත වෙනව. ඒ වෙන තෙක් නැවත ගැබ් ගැනීමෙන් වැලකීම තමයි සුදුසු. නමුත් යම් හෙයකින් ගැබ් ගැනීමක් ඇති වුව හොත් ඉක්මනින් විශේෂඥ වෛද්‍ය සායනයක ලියාපදිංචි වී පරීක්ෂා කරවා ගත යුතුයි. බොහෝ විට ඊලඟ දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?