Skip to main content
ප්‍රශ්නය

මෝලර් ප්‍රෙග්නන්සි කියන්නේ මොකක්ද? ප්‍රතිකාර මොනවද?

What is a molar pregnancy and how is it treated?

Molar pregnency kiyanne mokakda.aka hedenne kohomada, mona wage ayatada. Haduna ganne kohomada. Treatments monawada.

අසන ලද්දේ: S.*** · වයස 29

වයස 18ට අඩු සහ 40ට වැඩි කාන්තාවන්ට මේ සඳහා අවදානම වැඩියි. පිළිසිඳගත් කලලයෙන් දරුවෙකු ඇති නොවී වැදෑමහේ සෛල අධික ලෙස වර්ධනය වීමයි මෙහිදී සිදු වෙන්නෙ. බොහෝවිට මෙය නිර්වින්දනය යටතේ සුළු සැත්කමක් මගින් ඉවත් කිරීමට සිදු වෙනව. ඉන් පසුව වරින් වර මුත්‍රා/රුධිරය පරීක්ෂා කිරීම අවශ්‍යයි. කලාතුරකින් මෙය සම්පූර්ණයෙන් සුව කිරීමට පිළිකා නාශක ඖෂධ එන්නත් කිරීම පවා අවශ්‍ය වෙනව. පරීක්ෂණ වලින් පසුව වෛද්‍ය වරු නිර්දේශ කරන තෙක් නැවත දරු පිළිසිඳ ගැනීම සුදුසු නැහැ