සති 28න් පස්සේ බබාගේ දඟලීම වැඩි වෙනවද?
Do the baby's movements increase after 28 weeks?
sati 28n pasuwa babage dagalime wara ganana godak wadi wenawada..?dawas kipayaka sita ek tana puduwak kasanna gatta ita passe dan etana podi gatittak wage tiyenawa..me kalayata ehema siduwenawada doctor
එලෙස වැඩි වන්නේ නැහැ. එමෙන්ම කුස තුල දරුවාගේ චලන සෑම මවටම එකම ආකාරයට දැනෙන්නේ නැහැ. ඔබේ දරුවා චලනය වන සාමාන්‍ය වාර ගනන පිළිබඳ අවබෝධයෙන් සිටින්න. එහි අඩුවක් ඇති වුවහොත් රෝහලකට ගොස් පරීක්ෂාකරවා ගත හැකියි. මවුකිරි දීමට සුදුසු පරිදි තන පුඩු වෙනස් වන කාලයේ සමහර විට කැසීමක් ඇති වෙනව. ගැටිත්ත ආසාදනයක් දැයි දැනගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?