Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමා හමුවිය හැකි පුද්ගලික රෝහල් මොනවාද?

Which private hospitals can you see the specialist at?

Dr mata dana ganna puluwanda doctor inna private hospital wala nam

අසන ලද්දේ: la*** · වයස 25

Ninewells Hospital
Colombo Asiri Central Hospital Colombo Prarthana Fertility Centre
Rajagiriya Oasis Hospital Colombo Browns Hospital Ragama

Nawaloka
Hospital Negombo Nawaloka Hospital Colombo.

වැනි පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. දිනයන් සහ වේලාවන් echannelling.com වැනි වෙබ් සේවාවන් මගින් දැන ගත හැකියි.