Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න දක්වා දිනපතා එක්වෙන්න ඕනද?

Should you have sex daily until you know you've conceived?

Mama daruwaku Bala poroththuwen siti. Gabgath bawa danaganna thekama Dinapatha lingikawa ekathu weema sudusu da. Nathinam ek dinak ekathuwee gabgath bawa pennathuru Bala sitiya uthuda

අසන ලද්දේ: Ma*** · වයස 24

සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම දරු පිළිසඳ ගැනීමකට ප්‍රමාණවත්. සරු කාලය මෙම පිටුවෙන් ගනනය කර ගත හැකියි.