ගර්භණී කාලයේ cod liver oil ගන්න පුළුවන්ද?
Is cod liver oil safe in pregnancy?
Sir.pregnent vimata balaporoththuven sitina haa pregnent aya cod liver oil gaththata prashnayak nedda.
cod liver oil වල විටමින් A අඩංගු නිසා ගර්භණී සමයේ මෙය අතිරේක ලෙස ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. නමුත් ගර්භණී වීමට බලාපොරොත්තු වන කාලයේ ගැනීම ගැටළුවක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?