VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
Thyroid operation & idonic prathikaraya kerala mass 8k wenawa tawa kopamana kalayak pregnant nowi sitiya uthuda
සාමාන්යයෙන් වසරක කාලයක් ගැබ් ගැනීමෙන් වැලකී සිටින ලෙසයි නිර්දේශ කරන්නෙ. නමුත් ඊට කලින් ගැබ් ගැනීමක් ඇති වුවහොත් ඉන් දරු ගැබට සැලකිය යුතු හානියක් වන බවට සාක්ෂි නැහැ.
Mama den masa 8 sita daruvek balaporoththuven siti.ath geb nogani.den sathi 2 sita muthra kara avasanaye adika wedanavak saha muthra devillak athi wei.a vagema nithra nithara muthr…
මුත්රා ආසාදනයක් නිසා මෙම රෝග ලක්ෂණ ඇති වන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබාගන්න. ප්රතිකාර වලට පෙර මුත්රා පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. දරු පිළිසිඳ ගැනීමට පමා වෙන්නේ නම් ඒ ගැන පසුව පරීක්ෂා කල හැකියි.
Mata denata aurudu 10 puthek innava.mama deveni babek hada ganna den masa 8 edan uthsa karanava.ath geb genimak sidu wenne nahe.mama den godak manasika pidanayen inne.ane mata pihi…
බොහෝ විට ඔබට ගැටළුවකින් තොරව පිළිසිඳ ගැනීමකට හැකියාවක් තිබෙනව. දෙදෙනාගේම කිසියම් අඩුපාඩුවක් ඇත්දැයි පරීක්ෂා කර බැලීම පමණක් ප්රමාණවත්. මදසරු බව පිළිබඳ සායනයකට සහභාගි වන්න. පරීක්ෂණ ප්රතිඵල සාමාන්ය නම් තව මාස කිහිපයක් යන තෙක් ප්රතිකාර ලබා ගැනීමට කලබල විය යුතු…
මම ඕ නෙගටිවි ලේ තිබෙන සති 3 ක අමිමා කෙනෙක් මම දැන්ම වෛද්යවරයකු හමුවන්න ඕනද?
රුධිර ගනය නෙගටිව් වීම දරුවාට බලපාන්නේ දරුවාගේ රුධිර ගනය පොසිටිව් නම් පමණයි. මෙය විය හැක්කේ ඔබේ සැමියාගේ රුධිර ගනය පොසිටිව් නම්. කෙසේ වෙතත් මෙමගින් පලමු දරුවාට විය හැකි හානිය අවමයි. මෙය වලක්වා ගැනීමට ඔබගේ රුධිරයේ ප්රතිදේහ මට්ටම පරීක්ෂා කර අවශ්යනම් ප්රතිදේහ න…
Dr mage tsh level eka masa 1 1/2 kata kalin 14.10 june 30th wala tsh level eka 0 .109 ta a du wela vog dr mata thyroixine 75 mg ganna kiwwa.kalin mama gaththe 100mg.75mg gaththaham…
නැවත පරීක්ෂාකර පමණයි තිරොක්සින් මාත්රාව නිවැරදිදැයි පැවසිය හැකි වන්නේ. වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි TSH පරීක්ෂණය නැවත සිදු කරන්න. ගැබ් ගන්නා අවස්තාව වන විට TSH මට්ටම 2.5 ට අඩුවෙන් පවත්වා ගැනීම ප්රමානවත්.
මාගෙ වයස අවුරුදු 20යි. මගෙ ප්රෙමවන්තයා සමග මා ලින්ගිකව එකතු ව්මෙන් පසුව මසක් ගිය පසුවත් මා හට මෙන්සස් හැදුනෙ නෑ. එය ගැබී ගැනිමක් ද? මා හට අවශය වනුයෙ එසෙ ගැබි ගතහොත් එය ප්රතිකාර ම…
අනවශ්ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න. යම්කිසි අවස්ථාවක අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුනහොත් ඉන් දින 5ක් ඇතුලත ප්රතිකාර ගැනීමෙන් ගැබ් ගැනීමක් වලක්වා ගත හැකියි. නමුත් ඊට පසුව මෙම ප්රතිකාර සාර්තක වන්නේ නැහැ. ඔබ ගර්භණී දැයි දැන…
Doctor. man aviwahakae. mage yoniye ( roma thiyena pradeshaye) thada kesimak thiyanawa. man roma kapan neth ne. osap dawas walata towle andama wedie mama job 1 k karana nisa towle…
කැසීමට හේතුව ආසාත්මික තාවයක් හෝ ආසාදනයක් විය හැකියි. හේතුව කුමක් වුවත් ප්රතිකාර මගින් මෙය සම්පූර්ණයෙන් ම සුවකල හැකියි. ඒ නිසා බිය වීමට හේතුවක් නැහැ. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න. පුළුවන් තරම් ඉකිලි ප්රදේශය වියලිව තබා ගන්න. කපු යට ඇඳුම් පමණක් භාවිතා…
Dr.mata aurudu 3 ka duwek innawa.eyawa mata labune clomid 100mg tablet eka gaththata passe.mama thawa daruwek balaporoththuwen inne.vog dr kenek lagata giyapuwahama scan karala bal…
ඔබගේ තයිරොක්සින් ඖෂධ මාත්රාව වෙනස් කර දිගටම පාවිච්චි කල යුතුයි. වාර්තාව සමග වෛද්ය වරයා හමුවන්න. මද සරුබවට දෙන ඖෂධ ඍජු වෛද්ය අධීක්ෂණයකින් තොරව ගැනීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. තියිරොයිඩ් හෝමෝන මට්ටම හොඳ තත්වයක වෛද්ය උපදෙස් මත පවත්වා ගන්න. නාරිවේද විශේෂඥ වෛද…