Skip to main content
ප්‍රශ්නය

රේඩියෝ අයඩීන් ගත්තාට පස්සේ කොපමණ කල් ගැබ් නොගෙන ඉන්නද?

How long to avoid pregnancy after radioiodine for the thyroid?

Thyroid operation & idonic prathikaraya kerala mass 8k wenawa tawa kopamana kalayak pregnant nowi sitiya uthuda

අසන ලද්දේ: ma*** · වයස 31

සාමාන්‍යයෙන් වසරක කාලයක් ගැබ් ගැනීමෙන් වැලකී සිටින ලෙසයි නිර්දේශ කරන්නෙ. නමුත් ඊට කලින් ගැබ් ගැනීමක් ඇති වුවහොත් ඉන් දරු ගැබට සැලකිය යුතු හානියක් වන බවට සාක්ෂි නැහැ.