ලිංගික පෙදෙසේ තද කැසීම රෝගයක්ද?
Is severe itching in the pubic area a disease?
Doctor. man aviwahakae. mage yoniye ( roma thiyena pradeshaye) thada kesimak thiyanawa. man roma kapan neth ne. osap dawas walata towle andama wedie mama job 1 k karana nisa towle adinda wenawa . meka ledak da? gedarin viwaha yojana genawa. viwaha unoth ayatath meka bo weida?
කැසීමට හේතුව ආසාත්මික තාවයක් හෝ ආසාදනයක් විය හැකියි. හේතුව කුමක් වුවත් ප්‍රතිකාර මගින් මෙය සම්පූර්ණයෙන් ම සුවකල හැකියි. ඒ නිසා බිය වීමට හේතුවක් නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. පුළුවන් තරම් ඉකිලි ප්‍රදේශය වියලිව තබා ගන්න. කපු යට ඇඳුම් පමණක් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?