දෙවන දරුවා පිළිසිඳ නොගන්නේ ඇයි?
Why is a second baby not happening?
Mata denata aurudu 10 puthek innava.mama deveni babek hada ganna den masa 8 edan uthsa karanava.ath geb genimak sidu wenne nahe.mama den godak manasika pidanayen inne.ane mata pihitavanna
බොහෝ විට ඔබට ගැටළුවකින් තොරව පිළිසිඳ ගැනීමකට හැකියාවක් තිබෙනව. දෙදෙනාගේම කිසියම් අඩුපාඩුවක් ඇත්දැයි පරීක්ෂා කර බැලීම පමණක් ප්‍රමාණවත්. මදසරු බව පිළිබඳ සායනයකට සහභාගි වන්න. පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය නම් තව මාස කිහිපයක් යන තෙක් ප්‍රතිකාර ලබා ගැනීමට කලබල විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?