Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mata aurudu 3 ka duwek innawa.eyawa mata labune clomid 100mg tablet eka gaththata passe.mama thawa daruwek balaporoththuwen inne.vog dr kenek lagata giyapuwahama scan karala balala mata letrazole 5mg ganna kiyala dawas 12kata passe hcg injection ekath gahuwa.me widiyata 3 parak hcg injection eka gahuwath mata babek hambenna apu nati nisa tsh ekak baluwa.e report eke 14.10 tibuna.thyiroxine 100mg tablet eka masa1 1/2 aragen apahu tsh test ekak karanna kiyapunisa tsh test ekak nswatha kara.e report eke 0.109 tibune.dr.mama thyroid walata bona tablet eka nawaththuwata kamak nadda?nawatha letrazole tabelet eka me mase gaththata kamak nadda?

අසන ලද්දේ: D.*** · වයස 29 · 578 views

පිළිතුර

ඔබගේ තයිරොක්සින් ඖෂධ මාත්‍රාව වෙනස් කර දිගටම පාවිච්චි කල යුතුයි. වාර්තාව සමග වෛද්‍ය වරයා හමුවන්න. මද සරුබවට දෙන ඖෂධ ඍජු වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ගැනීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. තියිරොයිඩ් හෝමෝන මට්ටම හොඳ තත්වයක වෛද්‍ය උපදෙස් මත පවත්වා ගන්න. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයාගේ උපදෙස් මත පමනක් අනිත් ඖෂධ ලබා ගන්න.