Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න කලින් TSH මට්ටම කීයක් තියෙන්න ඕනද?

What should the TSH level be before trying to conceive?

Dr mage tsh level eka masa 1 1/2 kata kalin 14.10 june 30th wala tsh level eka 0 .109 ta a du wela vog dr mata thyroixine 75 mg ganna kiwwa.kalin mama gaththe 100mg.75mg gaththahama mage tsh level eka thawath adu weida.?babek hadanna tsh level eka kiyatada tiyenna ona?

අසන ලද්දේ: D.*** · වයස 29

නැවත පරීක්ෂාකර පමණයි තිරොක්සින් මාත්‍රාව නිවැරදිදැයි පැවසිය හැකි වන්නේ. වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි TSH පරීක්ෂණය නැවත සිදු කරන්න. ගැබ් ගන්නා අවස්තාව වන විට TSH මට්ටම 2.5 ට අඩුවෙන් පවත්වා ගැනීම ප්‍රමානවත්.