VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
Doctor mata normal 28 days Walin periods wenne me. Samahara masa 3kin witarath periods una. Babek late wena nisa man beheth gaththa. E doctor Mata norethisterone 5mg tablet eka Ara…
ඔසප් චක්රය කලින් ක්රමවත්ව නොපැවති නිසා ඔසප් වූ දිනය මත දරු ප්රසූතියට දින ගනනය කිරීම සුදුසු නැහැ. තව සති දෙකකින් පමන නාරිවේද වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කර ගන්න. එමගින් දරුවාගේ අපේක්ෂිත ප්රසූත දිනය නිවැරදිව ගනනය කර ගත හැකියි.
Doctor mata periods iwara wela dawas 29 n strip eka positive una. Samanyen pregnant kiyala danaganna 6 week yanawada? Naththam strip eke widiyata man dan pregnant da?
නැහැ. දැනට වෙලඳ පොලේ තිබෙන pregnancy strips වලන් දින 28න් වුවත් ගර්භණී බව හඳුනා ගැනීමේ හැකියාව තිබෙනව.
mage palamu daruwa ipadila dawas 4n nathi una.eya healthy baby kenek kiyala doctorsla kiuwe. post mortem eken congenital heart disease(Pulmonary atresia)kiuwa. LSCS magin daruwa la…
මුලින්ම ඔබ එම අත්දැකීම අමතක කර මනසින් දරු පිළිසිඳ ගැනීමකට සූදානම් විය යුතුයි. අඩුම වශයෙන් සිසේරියන් සැත්කමේ සිට මාස 6ක් යන තෙක් නැවත පිළිසිඳ ගැනීමෙන් වැලකීම සුදුසුයි. මෙම කාලය වැඩිවන විට ගර්භාෂයේ ඇති සිසේරියන් සැත්කමේ කැලල ශක්තිමත් වෙනව.
Mage periods anthimata thibune may 25. Ithin me mase dawas 28n periods une nathi nisa man strip Ekak check karama positive pennuwa. Strip eka check kare June 23. Man pregnant da ki…
Pregnancy test strip එකකින් පරීක්ෂා කරන විට පැහැදිලි ඉරි දෙකක් දකනට ලැබුනේ නම් එය Positive ලෙස සැලකිය හැකියි. එම පරීක්ෂණය නැවත කරන්න අවශ්ය නැහැ. ඔබට කිසිම සංකූලතාවක් නැති නම් තව සති 3කින් පමණ වෛද්ය වරයෙක් හමුවීම ප්රමානවත්. එතෙක් ෆෝලික් ඇසිඩ් පෙති එක බැගින්…
Im 36+4week pregnant mother.DAMC twin...I m suffering frm itching all over the body.except face and plams. .my Dr said that it is a pregnancy rash.pupph. .so I want to know it affe…
Itching is a common pregnancy complication and it is usually due to stretching and changes of the skin. Sometimes you need medications for symptomatic relief. This does not adversely affect babies. Rarely itching can be a symptom of a condition called obstetri…
saru kalaya lesa ganne osap u dina sita dina kiyakata pasuda?
එය ඔබගේ ඔසප් චක්රයේ කාල සීමාව අනුව වෙනස් වෙනවා. දින 28කට වරක් ඔසප් වීම සිදුවන කාන්තාවකට නම් ඔසප් වූ දින සිට දින 12ත් 16ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්.
mn A/L karana kenek. mata godak yoniyen shawa pita wenawa kasaneth ne , godak dawas walata panti 1 madi pads adinda wenawa. mn yoniye roma ain karanawa a nisa mehema wenawada? goda…
බොහෝවිට මෙය සාමාන්ය තත්වයක්. දිනකට යෝනි මාර්ගයෙන් ස්රාව 1-4ml පමන ප්රමාණයක් නිපදවෙනවා. මෙම ප්රමාණය සමහර කාන්තාවන්ගේ මීට වඩා වැඩි විය හැකියි. එයට රෝම ඉවත් කිරීම හො ඇඳුම් බලපාන්නෙ නැහැ. ඔසප් චක්රයේ කාලය සහ හෝමෝන ප්රතිකාර මත මෙය තවත් වෙනස් වෙන්න පුළුවන්. කල…
Mage daruwa masa 8n nathi una. hethuwak hoyaganna bari una.sathiyak withara idala baba dagalanawa aduwen danune.eka paththakata awith thada wenawa wage witharai danune. ppbs, hb no…
මල දරු උපත් වලින් 50%කටම හේතුවක් හොයා ගන්න බැහැ. ප්රසූතියෙන් පසුව මරණ පරීක්ෂණයක් සිදු කලේ නම් සමහර විට හේතුවක් සොයා ගත හැකි වෙනව. දරුවාගේ අවයව සියල්ල තනිවම ජීවත් විය හැකි පරිදි සැකසී නැත්නම් එවැනි දරුවන් ගර්භාෂය තුලම හෝ ඉපදී සුළු කාලයකදී මිය යනව. මවගේ රෝගී තත…