සිසේරියන් පසු බබා නැති වුණොත් ආයෙත් ගැබ් ගන්න කවදාද?
After a caesarean and losing the baby, when to try again?
mage palamu daruwa ipadila dawas 4n nathi una.eya healthy baby kenek kiyala doctorsla kiuwe. post mortem eken congenital heart disease(Pulmonary atresia)kiuwa. LSCS magin daruwa labi dan masayak wenawa. doctor Mata danaganda ona Mata nawatha daruwek hadanda puluwan kochchara kalayakinda?
මුලින්ම ඔබ එම අත්දැකීම අමතක කර මනසින් දරු පිළිසිඳ ගැනීමකට සූදානම් විය යුතුයි. අඩුම වශයෙන් සිසේරියන් සැත්කමේ සිට මාස 6ක් යන තෙක් නැවත පිළිසිඳ ගැනීමෙන් වැලකීම සුදුසුයි. මෙම කාලය වැඩිවන විට ගර්භාෂයේ ඇති සිසේරියන් සැත්කමේ කැලල ශක්තිමත් වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?