ඔසප් වූ දින සිට කී දිනකට පසුද සරු කාලය?
How many days after periods start is the fertile period?
saru kalaya lesa ganne osap u dina sita dina kiyakata pasuda?
එය ඔබගේ ඔසප් චක්‍රයේ කාල සීමාව අනුව වෙනස් වෙනවා. දින 28කට වරක් ඔසප් වීම සිදුවන කාන්තාවකට නම් ඔසප් වූ දින සිට දින 12ත් 16ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?