ටෙස්ට් ස්ට්රිප් එක පොසිටිව් නම් ගැබ් බව තහවුරුද?
Is a positive test strip enough to confirm pregnancy?
Mage periods anthimata thibune may 25. Ithin me mase dawas 28n periods une nathi nisa man strip Ekak check karama positive pennuwa. Strip eka check kare June 23. Man pregnant da kiyala hariyatama danaganna e De athida? E wagema man parissam wenna oni kohomada?
Pregnancy test strip එකකින් පරීක්ෂා කරන විට පැහැදිලි ඉරි දෙකක් දකනට ලැබුනේ නම් එය Positive ලෙස සැලකිය හැකියි. එම පරීක්ෂණය නැවත කරන්න අවශ්‍ය නැහැ. ඔබට කිසිම සංකූලතාවක් නැති නම් තව සති 3කින් පමණ වෛද්‍ය වරයෙක් හමුවීම ප්‍රමානවත්. එතෙක් ෆෝලික් ඇසිඩ් පෙති එක බැගින් දිනපතා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?