ගැබ් ගෙන ඇති බව ටෙස්ට් එකෙන් දැනගන්න සති 6ක් යනවද?
Does it take six weeks for a test to show pregnancy?
Doctor mata periods iwara wela dawas 29 n strip eka positive una. Samanyen pregnant kiyala danaganna 6 week yanawada? Naththam strip eke widiyata man dan pregnant da?
නැහැ. දැනට වෙලඳ පොලේ තිබෙන pregnancy strips වලන් දින 28න් වුවත් ගර්භණී බව හඳුනා ගැනීමේ හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?