මුත්රා දැවිල්ලයි නිතර මුත්රා යාමයි ගැබ් ලක්ෂණද?
Is burning, frequent urination a sign of pregnancy?
Mama den masa 8 sita daruvek balaporoththuven siti.ath geb nogani.den sathi 2 sita muthra kara avasanaye adika wedanavak saha muthra devillak athi wei.a vagema nithra nithara muthra kirimata avashya wei.meya geb genime lakshanayakda.nethinam rogi thathvayakda..ane mata piluthurak laba senna.
මුත්රා ආසාදනයක් නිසා මෙම රෝග ලක්ෂණ ඇති වන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබාගන්න. ප්රතිකාර වලට පෙර මුත්රා පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. දරු පිළිසිඳ ගැනීමට පමා වෙන්නේ නම් ඒ ගැන පසුව පරීක්ෂා කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?