ගැබිනි කාලේ වම් පපුවේ සිට කොන්ද දක්වා රිදෙන්නේ ඇයි?
Why constant pain from the chest to the back in pregnancy?
Mama sathi 18 gebiniyakmi. Sathiyaka pamana sita maage wam pedese papuwe sita konda dakwa ek paththak dahawal kaalayedi nonawathwa wedanakaari we.kakkum de.ese wanne ai da?
මේ ගැන ඔබව පරීක්ෂා කිරීමකින් තොරව පිළිතුරක් දීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මෙය බොහෝ විට සාමාන්‍ය තත්වයක් විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?