බබාගේ හද ගැස්ම අඩු නම් ගබ්සා වෙනවද?
Does a slow fetal heartbeat mean a miscarriage?
මම සති 8 scan කළාම කිව්වා බබාගේ heart beat අඩුයි කියලා.බොහෝ විට abotion වෙයි කිව්වා.දැන් සති 9යි.මට කලින් තිබුන කෑම අරුචිය වැනි අපහසුකම් දැන් නැහැ.වෙන ලේ වහනයක් වුයෙත් නෑ. එහෙම heart beat අඩු වුනහම abotion වෙනවද.හරි යන්නෙ නැද්ද.මට එහෙම වෙනසකුත් නෑ.
ඔබේ වෛද්‍ය වරයා ස්කෑන් පරීක්ෂණයේදී යම් කිසි අවදානම් තත්වයක් හඳුනාගෙන මෙලෙස පැවසුවා විය හැකියි. නමුත් ගබ්සාවක් දැයි නිවැරදිවම පැවසිය හැකි වන්නේ ස්කෑන් පරීක්ෂාවේදී හෘද ස්පන්දනය නොපෙනේ නම් පමණයි. නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂවක් කරවා ගෙන මේ ගැන සැක හැර ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?