ගැබිනි කාලේ ඇඟ රිදිලා දාඩිය දාලා ක්ලාන්ත වෙන්නේ ඇයි?
Why body pain, sweating and faintness during pregnancy?
Mama garbani kanthawak. Danata kusata sathi 30k pamana wenawa. Me mage 2 weni daru prasuthiyai. Mage gataluwanam mata nirantharayen mage mulu sharirayama ( wisheshayen sandi ha mas ) adika lesa ridenna patan gena paduwa mata dadiya da mage ags pana nsthi wi yanawa. Ewita mage aga mage amma wisin thadin mirika cool biba panayk bi fan eka thadin munata dama sitina wita paya bagayak pamana wan wita adu wenawa. Witin wita mata mese sidu wenawa. Meya mata kayika menma manasikawada mahath wadayak. Wedanwaki. Mata jeeeithayada epa wenawa. Mata mese wenne ai?
සාමාන්‍යයෙන් ගර්භණී කාලයේදී සමට රුධිරය සපයන රුධිර වාහිනී විස්තාරනය වීමක් සිදුවෙනව. මෙවැනි රෝග ලක්ෂණ ඒ නිසා ඇති වෙන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් හන්දි වල වේදනාවක් මේ නිසා ඇති වෙන්නේ නැහැ. දරු ගැබට හානිකර නොවන වේදනා නාශක ඖෂධ තිබෙනව. ප්‍රතිකාර ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?