Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

විවාහ වී අවුරුදු 2ක් ගියත් දරුඵල පමා වෙන්නේ ඇයි?

Why is conception delayed after two years of marriage?

Doctor mama marry karala aurudu dekak venava masa 6 ka pamana kalayaka sita daruwek balaporoththuven innava periods davas 28 n venava eka normal folic acid ekath gannava namuth thavama pramada ai

අසන ලද්දේ: I *** · වයස 27 · 549 views

පිළිතුර

සාමාන්‍ය යෙන් ඔබේ වයසේ
කාන්තාවන් ගෙන් 5%කට පමන වසර 2 කට පසුත් දරුඵල නැති වෙන්න පුළුවන්. මින්
1/3කට හේතුව කාන්තාවගේ ප්‍රශ්නයක්. තවත් 1/3කට පුරුෂයාගේ යම් ප්‍රශ්නයක්
නිසා දරුළුල නැති වෙනව. ඉතිරි 1/3කට හේතුවක් හොයා ගන්න අපහසුයි. ඔබට දරුළුල
පමා වීමට හේතුව සොයා ප්‍රතිකාර කිරීමට මදසරු බව පිළිබඳ සායනයකට සහභාගි
වන්න. වැඩි විස්තර මෙම ලිපියෙන් Click HERE