Skip to main content
ප්‍රශ්නය

කහ පාට සුද යාම සාමාන්‍ය දෙයක්ද?

Is light yellow vaginal discharge normal?

Mage yoni pradeshayen la kaha patata huru shrawayak pita wenawa. Hemadamath nemei. Samahara dawasata tikak wediy. No odour. Yoniya ethulata weennath Sudu patata dots wage deka ganna puluwan. Meya samanya thathwayakda? Mama avivahakai.

අසන ලද්දේ: th*** · වයස 28

මෙය බොහෝ දුරට සාමාන්‍ය තත්වයක්. ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. වෛද්‍ය පරීක්ෂණයකින් තොරව ආසාදන තත්වයක් නැති බව 100%ක් තහවුරු කිරීමට නොහැකියි.