Skip to main content
ප්‍රශ්නය

දරුවා ලැබුණාට පස්සේ ඔසප් නොවී බර වැඩි වුණොත් කරන්නේ මොකක්ද?

No periods and weight gain after the baby — what to do?

Mata dan masa 9kwayasa athi puthek innawa.namuth doctor me wenakan mata thama masa shuddiya hadune nahane. Daruwa labunata passe mage sirurada mahath vi thiyenawa.samaharu kiyanawa lup ekak danmama masa shuddiya athi weight. , kettuth wei kiyala.mama monawada kalayuththe

අසන ලද්දේ: R.*** · වයස 23

මෙය තරබාරු කමට සම්බන්ද වෙන්න පුළුවන්. දිනකට පැය 1/2ක් වත් ව්‍යායාමයක යෙදන්න. ඊට අමතරව ආහාර පාලනය කරන්න. දැනට හෝමෝනමය උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නේ නම් ඒ වෙනුවට ලූපයක් පැලඳීමෙන් බර වැඩි වීම අඩු කර ගත හැකියි. වෙනත් හේතුවක් මේ සඳහා බලපාන්නේදැයි දැනගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න. එවිට අවශ්‍යනම් ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය හැකියි.