එක්වීමේදී සතුටක් නොදැනෙනවා නම් ඒක ලෙඩක්ද?
Is it a problem if sex gives no pleasure?
Dr. Api viwaha vela masa 2e. Husband akka akathu wena velawata shisnaya athul karaddi mata sathutak leben ne. a ai ? husband ta pitawena sukkanu negittama eliyata anawa meka rogayak da? api samahara dawas walata guda margayen akathu wenawa. aka hoda nedda?
මෙය රෝගී තත්වයක් නොවෙයි. ශුක්‍ර තරලයෙන් කොටසක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිනීම සාමාන්‍ය දෙයක්. ලිංගික එක්වීමකදී සතුටට පත්වීම ශාරීරික මෙන්ම මානසිකවත් ඔබ එයට සූදානම්ව සිටය යුතුයි. මෙයට ඔබ දෙදෙනා අතර ඇති අවබෝධය බලපානව. ගුද මාර්ග සංසර්ගයට ඔබ දෙදෙනාම කැමති නම් එය ගැටළුවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?