Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ එක කකුලක් දිගේ රිදෙන්නේ ඇයි?

Why does one leg hurt all the way down in pregnancy?

Mama sati 25 amma kenek... mage eka kakulak uda sitama ridenawa... eka tana wadi wela idala nagitinna na..dan dawas kipayaka idan godakma kakkumai doctor

අසන ලද්දේ: La*** · වයස 29

බොහෝ විට මීට හේතු වන්නේ විශාල වන ගර්හාෂය නිසා පාදයට යන ස්නායුවක් (sciatc nerve) තෙරපීම. එවිට වරින් වර පාදය දිගේ යන වේදනාවක් ඇති වෙනව. මේ සඳහා වෛද්ය උපදෙස් මත වේදනා නාශක ඖෂධ ගත හැකියි.ඊට අමතරව ගර්හණී කාලයේ මස් පිඞු පෙරලීම (muscle cramps) සුලභයි. ඒ වගේම නහරයක් තුල ලේ කැටි සිර වීම (deep vein thrombosis) වැනි සංකූලතාත් කලාතුරකින් මෙයට හේතු වෙන්න පුළුවන්.