Skip to main content
ප්‍රශ්නය

බඩ ලොකු වෙන එක මදි නම් දරුවාගේ වැඩීම අඩුද?

If the bump looks small, is the baby's growth poor?

Dr. Obata godak pin apata dena upades walata..
Mata sati 25 wenawa.. eath mage bade wardanaya madi wage mata danenawa...anith ammala diha baluwama godak podi... vog doctor nam mukuth qwe na scan karalath... mata bayai mage baba kuda weida kiyala..
Anti prashne mage blood negative ekath babata balapavida doctor...

අසන ලද්දේ: La*** · වයස 29

සති 28ක් වන විට ස්කෑන් පරීක්ෂාවකින් බබාගේ වර්ධනය නිසි පරිදි සිදුවේදැයි දැන ගන්න පුළුවන්. ඊට පෙර සැකයක් ඇත්නම් ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලවා පරීක්ෂා කරවා ගන්න. රුධිර ගනය Negative නම් සති 28දී විශේෂ රුධිර පරීක්ෂවක් කල හැකිය. මේ සඳහා දැනට බොහෝ රජයේ රෝහල් වල දරු ප්‍රසූතියට පෙර ප්‍රතිදේහ ලබාදීම සිදු කරන්නේ නැහැ.