සති 32දී TSH අගය 3.2 නම් දරු ගැබට ප්‍රශ්නයක්ද?
Is a TSH of 3.2 at 32 weeks a problem for the baby?
My thyroxine level eka 3.2 mam 32weeks pregnant eka loku problm ekakda daru gabata
ඔබ Thyroxine level ලෙස සඳහන් කරන්නේ TSH අගය විය යුතුයි. මෙම අගය ගොඩක් වැඩි නැහැ. එම නිසා කලබල වෙන්න එපා. නමුත් ගර්භණී කාලයේදී TSH මට්ටම 2.5U/mL ට වඩා අඩුවෙන් තබා ගැනීම වඩාත් සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී මාත්‍රාව වෙනස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?