VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
mage semen report eke volume ekai motility ekai samannaya pramanayata wada 1/2 pana adui..mama e nisa danata beheth gannawa..eya normal weida?mata babek hadanna haki weida..
මෙයට වඩා අසාමාන්ය වාර්තා ඇති අයත් දරුඵල ලබනව. දැන් නවීන ප්රතිකාර ක්රම මගින් ශුක්රාණු ප්රමානය ඉතා අඩු අයටත් සාර්ථක ප්රතිඵල ලබාගන්න පුළුවන්. ඒ නිසා කලබල විය යුතු නැහැ. මෙම අගය නිවැරදි කිරීමට ඖෂධ භාවිතය එතරම් සාර්ථක නැහැ. දෙදෙනාගේම වෙනත් ගැටළු ඇත් දැයි තවදු…
Mana postino 2 tablet eka maseta dewathawak withara gannawa. Ese ganeema sirurata ahithakarada?
එය එතරම් සුදුසු නැහැ. එහි සාර්ථකතවය 80%ක් පමණ. ඒ කියන්නෙ 20%කට Postinor 2 ගත් පසුවත් ගැබ් ගැනීමේ අවදානමක් තිබෙනව. අනික් ඕනෑම පවුල් සැළසුම් ක්රමයක් මීට වඩා විශ්වාසදායකයි. Postinor 2 පෙත්තක සාමන්ය පවුල් සැලසුම් පෙත්තක (Mithuri) අඩංගු ප්රමානය මෙන් පස් ගුනයක් l…
My bp level always increase afternoon in the night that is normal what can I do for this without medication in 28 weeks pregnant
High blood pressure in pregnancy can lead to serious complications and these can be life threatening to you and your baby. Therefore follow your doctors advise. It is difficult to provide a specific answer without knowing exact value of your blood pressure and…
Mama meeta masa dekakata pera marry kale. Namuth mage prathama sasargayedi rudiraya pita weeman sudu une na. Ma min pera kisiweku samaga ese sansargaye yedi na. Ema nisa mage piris…
රුධිර පිටවීමක් සිදුවීම මත පමනක් පිරිසිදුබව ඔප්පු කිරීම විද්යානුකූල නොවේ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්යා පටලයක් පිහිටන්නේ නැහැ. සමහරවිට කන්යා පටලය ඇදෙන සුළු නිසා පලමු සංසර්ගයේ දී ඉරී යෑමක් සිදුවන්නේ නැහැ. ඔබටත් එවැනි තත්වයක් ඇති. මෙය මානසික වදයක් කරගන්න එපා.…
මම සති 27ක ගර්භනී කාන්තාවකි.උදේ අවදි වන විට යෝනි ස්රාව කිරි පාටින් වතුර වගෙ පිට වෙයි දවස පුරා නැත.මෙය සාමාන්යයද?
නිවැරදි රෝග විනිශ්චයක් දීමට මෙම තොරතුරු ප්රමානවත් නොවේ. කෙසේවෙතත් මෙය කැන්ඩිඩා නැමති දිලීර ආසාදනය නිසා ඇතිවන තත්වයක් විය හැකියි. ප්රතිකාර ලබාගැනීමට පෙර වෛද්යවරයෙකු හමුවී පරීක්ෂාකරවා ගන්න.
Pregnant diabetes thiyenawanam Gluecose mattama kiyata wada wadi wenna oneda.fbc aka kiyak wenna oneda?
FBC ලෙස ඔබ සඳහන් කර ඇති පරීක්ෂණය FBS (Fasting blood sugar) විය යුතුයි. මෙය සාමාන්යයෙන් ගර්භණී කාලයේදී කරන පරීක්ෂණයක් නොවෙයි. ප්රධාන ආහාර වෙලකට පැය දෙකකට පසුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම 140 mg/dl ට වඩා වැඩිනම් දියවැඩියාව ලෙස සලකනව. ඊට අමතර ග්ලූකෝස් පානයෙන් පසු සි…
Ectopic surgery ඒකක් කලාම සාමාන්ය දරු ප්රසුතියක් අවදාානම්ද..?දරු ප්රසුතිය සිසේරියන් සැත්කමක් මගින් පමනක් සිදුකල යුතුමද?
මෙහිදී ගර්භාෂයෙන් පිටත පිහිටන දරුගැබක් ඉවත් කිරීම සිදුකරන්නෙ. ඉන් කිසිසේතම ගර්භාෂයට හානියක් වන්නේ නැහැ. එම නිසා සාමාන්ය දරු ප්රසූතියකට යාම කිසිම ගැටළුවක් නැහැ.
Mama gabgela pilikawakata radiotherapy gathta. eta passe awurudu 4k periods hadune ne. me gana upadesak denna
බොහෝ දුරට ආර්ථවහරනයට පත්වෙලා. ඒ කියන්නෙ ඔබේ ඩිම්බ කෝෂ අක්රිය වෙලා. මේ තත්වය ස්ථිරවම දැන ගැනීමට වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.