Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ උදේට කිරි පාට ස්‍රාවයක් යාම සාමාන්‍යද?

Is a milky watery discharge in pregnancy normal?

මම සති 27ක ගර්භනී කාන්තාවකි.උදේ අවදි වන විට යෝනි ස්‍රාව කිරි පාටින් වතුර වගෙ පිට වෙයි දවස පුරා නැත.මෙය සාමාන්‍යයද?

අසන ලද්දේ: හන*** · වයස 27

නිවැරදි රෝග විනිශ්චයක් දීමට මෙම තොරතුරු ප්‍රමානවත් නොවේ. කෙසේවෙතත් මෙය කැන්ඩිඩා නැමති දිලීර ආසාදනය නිසා ඇතිවන තත්වයක් විය හැකියි. ප්‍රතිකාර ලබාගැනීමට පෙර වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂාකරවා ගන්න.