නම: An*** | වයස: 22
ගැටළුව

Mama meeta masa dekakata pera marry kale. Namuth mage prathama sasargayedi rudiraya pita weeman sudu une na. Ma min pera kisiweku samaga ese sansargaye yedi na. Ema nisa mage pirisidu bawa mage husbandta oppu kirimata medical test ekakin piluwanda. Meya mage sithata loku manasika wadayaki.

පිළිතුර


රුධිර පිටවීමක් සිදුවීම මත පමනක් පිරිසිදුබව ඔප්පු කිරීම විද්‍යානුකූල නොවේ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නේ නැහැ. සමහරවිට කන්‍යා පටලය ඇදෙන සුළු නිසා පලමු සංසර්ගයේ දී ඉරී යෑමක් සිදුවන්නේ නැහැ. ඔබටත් එවැනි තත්වයක් ඇති. මෙය මානසික වදයක් කරගන්න එපා. වැඩිදුර විස්තර දැන ගැනීමට ස්වාමිපුරුෂයා සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)