පිළිකාවට රේඩියෝතෙරපි ගත්තාට පස්සේ ඔසප් නැවතුණේ ඇයි?
Periods stopped after cancer radiotherapy — what does it mean?
Mama gabgela pilikawakata radiotherapy gathta. eta passe awurudu 4k periods hadune ne. me gana upadesak denna
බොහෝ දුරට ආර්ථවහරනයට පත්වෙලා. ඒ කියන්නෙ ඔබේ ඩිම්බ කෝෂ අක්රිය වෙලා. මේ තත්වය ස්ථිරවම දැන ගැනීමට වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වයස 52දී යටිබඩ රිදෙනවා නම් ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්ද?Can the womb be removed for pain around menopause?
පිළිකාවකට ගර්භාෂය, ඩිම්බ කෝෂ ඉවත් කළාම හෝමෝන ගන්න ඕනද?Are hormones needed after womb and ovaries are removed for cancer?
ආර්තවහරණයෙන් පස්සේ ගන්න ඕන ප්රතිකාර මොනවද?What treatments are needed after menopause?
ආර්තවහරණයට ගන්න හෝමෝන පෙති දිගටම ගන්න ඕනද?Should menopause hormone tablets be continued long term?