ගර්භණී දියවැඩියාවේදී සීනි මට්ටම කීයට වඩා වැඩි වෙන්න ඕනද?
What blood sugar level means diabetes in pregnancy?
Pregnant diabetes thiyenawanam Gluecose mattama kiyata wada wadi wenna oneda.fbc aka kiyak wenna oneda?
FBC ලෙස ඔබ සඳහන් කර ඇති පරීක්ෂණය FBS (Fasting blood sugar) විය යුතුයි. මෙය සාමාන්‍යයෙන් ගර්භණී කාලයේදී කරන පරීක්ෂණයක් නොවෙයි. ප්‍රධාන ආහාර වෙලකට පැය දෙකකට පසුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම 140 mg/dl ට වඩා වැඩිනම් දියවැඩියාව ලෙස සලකනව. ඊට අමතර ග්ලූකෝස් පානයෙන් පසු සිදුකරන OGTT (Oral glucose tolerance test) පරීක්ෂණයෙන් මෙය තහවුරු කරගත හැකියි. එහි රුධිර ග්ලූකෝස් මට්ටම 120mg/dl ට වඩා වැඩිනම් දියවැඩියාව ලෙස සලකනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?