ශුක්‍රාණු වාර්තාව අඩු නම් බෙහෙත්වලින් හරි යනවද?
Can medicine correct a poor semen report?
mage semen report eke volume ekai motility ekai samannaya pramanayata wada 1/2 pana adui..mama e nisa danata beheth gannawa..eya normal weida?mata babek hadanna haki weida..
මෙයට වඩා අසාමාන්‍ය වාර්තා ඇති අයත් දරුඵල ලබනව. දැන් නවීන ප්‍රතිකාර ක්‍රම මගින් ශුක්‍රාණු ප්‍රමානය ඉතා අඩු අයටත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒ නිසා කලබල විය යුතු නැහැ. මෙම අගය නිවැරදි කිරීමට ඖෂධ භාවිතය එතරම් සාර්ථක නැහැ. දෙදෙනාගේම වෙනත් ගැටළු ඇත් දැයි තවදුරටත් පරීක්ෂා කර IUI වැනි ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?