ඒක්ටොපික් සැත්කමකින් පස්සේ සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?
Is a normal delivery possible after surgery for an ectopic?
Ectopic surgery ඒකක් කලාම සාමාන්‍ය දරු ප්‍රසුතියක් අවදාානම්ද..?දරු ප්‍රසුතිය සිසේරියන් සැත්කමක් මගින් පමනක් සිදුකල යුතුමද?
මෙහිදී ගර්භාෂයෙන් පිටත පිහිටන දරුගැබක් ඉවත් කිරීම සිදුකරන්නෙ. ඉන් කිසිසේතම ගර්භාෂයට හානියක් වන්නේ නැහැ. එම නිසා සාමාන්‍ය දරු ප්‍රසූතියකට යාම කිසිම ගැටළුවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?